MP3 Disk 02

දරුවෙක් තමාගේ අම්මා තාත්තාට ධර්මයෙන් අනුශාසනා කරයිද, ශ්‍රද්ධාව තුල පිහිටුවයිද, විදර්ශනා නුවණ වැඩෙන ලෙස කරුණු කාරණා කියාදෙයිද, ඒ දරුවා තමාගේ අම්මා තාත්තාට සැලකුවා නම් වේ.! කෙනෙක් විසින් තව කෙනෙකුට දියහැකි ශ්‍රෙෂ්ඨතම දානය ධර්ම දානයයි.! අපේ පිංවත් ස්වාමීන්වහන්සේ ඔබේත් මගෙත් භව නිරෝධය උදෙසාම දේශනාකලාවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකලාවූ ඒ ශ්‍රී සද්ධර්මය අපිට අසන්නට දකින්නට ලැබෙන්නේ උන්වහන්සේ අප කෙරෙහි ඇති මහා කරුණාව නිසාමයි. උන්වහන්සේ අවබෝධ කලාවූ ධර්මයෙන් අප වෙනුවෙන් දේශනා කලාවූ ධර්ම කරුණු ඇතුලත්ව සකස් කල MP3 CD තැටියක් [Download] කර ගත හැකිය. 661mb

මෙම CD තැටියතුල,

  • ගෞරවනීය ස්වාමීන්වහන්සේ විසින් දැයට දායාදකළ “මහ රහතුන් වැඩි මඟ ඔස්සේ..” පොත් පෙළ ඇතුලත්ව ඇත
  • සිරස FM පන්සිල් මළුව ධර්ම සාකච්ඡා 1 සිට 26 දක්වා
  • කල්‍යාණ මිත්‍රයන් විසින් සිදුකල ධර්ම සාකච්ඡා 1 සිට 14 දක්වා

“බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම් පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් නිසාය” බුදුරජාණන්වහන්සේ දේශනා කල එම සත්‍ය පසක්කරමින් මෙහි අඩංගු සියලු ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සංවිධානය කල, පටිගත කල, අන්තර්ජාලයට එකතු කල සැමට සහ ශ්‍රවණය කරන, ශ්‍රවණය කිරීමට සලස්වන සැමට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වේවා

CD Cover copy

 

[Download]   <– මෙතනින් ලබා ගන්න  

ඇතුළත් කර ඇති ධර්ම කරුණු
001. Discussion -01- (01) සෝවාන් පුද්ගලයා රූපය පස්සය ළගදීම අනිත්‍ය දකිනවාද
002. Discussion -01- (02) සෝවාන් පුද්ගලයා දෙවි කෙනෙක්මද වෙන්නේ මනුෂයෙක් වෙන්නේ නැද්ද
003. Discussion -01- (03) දානයක්දී එහි අනිත්‍ය දකින්නේ කෙසේද
004. Discussion -01- (04) සෝවාන් පුද්ගලයාතුල ද්වේශය තිබෙන්නේ කෙසේද
005. Discussion -01- (05) අවසාන මොහොතේ දේවදත්තට බුදුරජාණන් වහ්සේ ලගට එන්නට බරිවුයේ ඇයි
006. Discussion -01- (06) සෝවාන් පුද්ගලයන් ඔබ වහන්සේට හමුවීතිබේද
007. Discussion -01- (07) කෙනෙකු අතින් නොදැනුවත්ව රිය අනතුරකින් කෙනෙක් මිය ගියොත් අකුසලයක් වේද
008. Discussion -01- (08) පාරමිතා පුරන බෝධිසත්වයන්ද උතුම් සෝවාන් පුද්ගලයාද උතුම්
009. Discussion -01- (09) කුසල් වලට වඩා අකුසල් බලවත්ද
010. Discussion -01- (10) අකුසලයක් කරන මොහොත සුළු වුවත් එහි විපාක කල්ප ගණන් විදින්නට වෙන්නේ ඇයි
011. Discussion -01- (11) පින් පලදීමට ප්‍රමාද වේද, අකුසල් විපාක දීම ඉක්මන්ද
012. Discussion -01- (12) ධර්මය ශ්‍රවණය කරනවිට එයට බාධා කිරීම කෙසේ බලපායිද
013. Discussion -01- (13) පුණ්‍යවන්ත දරුවෙක් ලබා ගැනීමට ධර්මානුකුල උපදෙස් මොනවාද
014. Discussion -01- (14) දරුවන් නොමැති කෙනෙක් දරුවන් ලබා ගැනීමට ධර්මානුකූල කල යුතුදේ තිබේද
015. Discussion -01- (15) වර්තමානයේ සිංහල බෞද්ධයන් අඩුවීමක් ඇති වනවාද
016. Discussion -01- (16) කෙනෙක් ඉක්මනින් විවාහවේ, කෙනෙක් බොහෝ කාලයකින් විවාහවේ,කෙනෙක් විවාහ නොවීමට හේතුන්
017. Discussion -01- (17) ලෝකයේ ස්ත්‍රී පක්ෂය වැඩි වෙමින් පවතී, එයට හේතුව කුමක්ද
018. Discussion -01- (18) කෙනෙන් සෝවාන් වූ සිත අනිත්‍ය වෙනවාද
019. Discussion -01- (19) රාග ද්වේශ දනිමි, මෝහය යනු කුමක්ද
020. Discussion -01- (20) ද්වේශ සිතක් එන්නේ හේතු පල ධර්මයක් නිසාද
021. Discussion -01- (21) රූපයක් දැක එය සිතින් අල්ලා නොගෙන සිටීමට පුලවන් කෙනෙක් කුමන තත්වයක සිටීද
022. Discussion -01- (22) සෝවාන් පුද්ගලයෙක්ට මරණ බිය ඇතිවේද
023. Discussion -01- (23) නිතර බියට පත්වන පුද්ගලයෙක් සෝවාන් වීමෙන් පසු ඒ ගති ලක්ෂණ නැති වනවාද
024. Discussion -01- (24) සෝවාන් පලය ගැන විස්තරයක්
025. Discussion -01- (25) අකුසල් ඇති කෙනෙක් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්මය ශ්‍රවනය කිරීමෙන් ධර්මාවබෝධය ලැබිය හැකිද
026. Discussion -01- (26) දානය පින සහ කුසලය
027. Discussion -01- (27) දානයක ආනිසංසවල අනිත්‍ය සිතා එය සිතින් ඇතහැරීමද, නැවත නැවත මතක්කර සතුටු වීමද කලයුත්තේ
028. Discussion -01- (28) අද බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංගයා අරමුණුකර දන් දෙන්නේ කෙසේද
029. Discussion -01- (29) ක්‍රීඩාව මානසික වර්ධනයට, පෞර්ශත්ව වර්ධනයට වටිනාකමක් තිබේද
030. Discussion -01- (30) වර්තමාන පරපුර ඉන්ටර්නෙට්, ෆේස්බුක් වලටම යොමු වී ඇත. ඒ අය වෙනුවෙන් උපදෙසක්
031. Discussion -01- (31) කලකිරීම යන කාරණය
032. Discussion -01- (32) සත්වයෙක් පුද්ගලයෙක් නැතිනම් අකුසලයක් හරියටම අදාළ පුද්ගලයා ඉලක්ක කරගෙන එන්නේ කෙසේද
033. Discussion -01- (33) රහතන් වහන්සේ නමකගේ තවත් අකීකරු උපස්ථායකයෙක්ව අතහරිනවා නම් යනු කුමක්ද
034. Discussion -01- (34) කල්‍යාණමිත්‍රයාව තෝරාගන්නේ කෙසේද
035. Discussion -01- (35) බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කිරීමට යන අතරමගදී අසරණ දුගියෙකුට එම දානය දීම මහත්පල වේද
036. Discussion -01- (36) ලංකාවේ දන් දෙන මිනිසුන්ට වඩා විදෙස් රටවල මිනිසුන් පොහොසත් ඇයි
037. Discussion -01- (37) ස්වාමින් වහන්ස, නිවනත් අනිත්‍ය ලෙස දැකීමක් තිබෙනවාද
038. Discussion -01- (38) අපි නිවන් මාර්ගය තුල හරියටම යනවාද කියන කාරණය අපි දැනගන්නේ කෙසේද
039. Discussion -01- (39) මවක් බේරා ගැනීමට දරු ගැබෙන් පිටත හටගත් අසාමාන්‍ය කලලයක් විනාශකිරීම පාපයක්ද
040. Discussion -01- (40) අකුසලයක් මතුවී ඇති කෙනෙකුට වීර්ය තිබුනොත් එය යටපත් කල හැකිද
041. Discussion -01- (41) චුති සිත සකස්වෙන්නේ එම මොහොතේ සිතිවිල්ලකින්ද කුසලයකින්ද
042. Discussion -02- (01) මෝහය කියන කාරනාව කුමක්ද
043. Discussion -02- (02) නිර්වාණය කියන කාරනාව විස්තර කර දෙන්න ස්වාමින් වහන්ස
044. Discussion -02- (03) බවය නැති වන ආකාරයෙන් කුසල් සිත් වන්නට පුලුවන්ද, ස්වාමින් වහන්ස
045. Discussion -02- (04) පහන් දල්වා ප්‍රඥාව පහල වේවා කියා ප්‍රාර්ථනා කිරීමෙන් ප්‍රඥාව ලැබේද
046. Discussion -02- (05) ඔබ වහන්සේ නිවුන කෙනෙක් කියල මට හිතෙනවා
047. Discussion -02- (06) ධර්මය අහද්දී හිත නිව්ලගියා වගේ දැනුනා, ඒ සිත මොහතකින් අනිත්‍ය වෙන්නේ ඇයි
048. Discussion -02- (07) සෞඛ්‍ය පරීක්ෂණ සදහා සතෙක් මැරීමට අනුමැතිය දෙන කෙනෙකුට අකුසලයක් සිදුවේද
049. Discussion -02- (08) ස්වාමින් වහන්ස, මට බාවනා කිරීමට වීර්ය ටිකක් අඩුයි, ඒකට කල යුත්තේ කුමක්ද
050. Discussion -02- (09) බාවනා කරනවිට සුදු පාට ආලෝකයක් දැක්කා, කෙනෙක් තල්ලු කරනවා වගේ දැනුනා
051. Discussion -02- (10) අමූලිකා ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවක් කරගන්නේ කෙසේද ස්වාමින් වහන්ස
052. Discussion -02- (11) ස්වාමින් වහන්ස අපි පින්කම් කරනවා ධර්ම දානමය කුසල් කරනවා, ඒවාගේ ප්‍රතිපල මොනවද
053. Discussion -02- (12) මියගිය අය නිවසේ නොපෙනෙන බලවේග ලෙස ඉපදී ඇතිනම් ඒ අයගෙන් කරදර වෙනවාද
054. Discussion -02- (13) අද අපේ දුවා දරුවන් බොහොමයක් වැරදි මාර්ගයේ යන්නේ, ඒකට විසදුමක් තිබේද
055. Discussion -02- (14) සතර අපා ගතවන අමනුෂයින් මනුෂ්‍ය ශරීර වලට අතුලුවනවාද
056. Discussion -02- (15) ගෙදර ඉන්න කැරපොත්තො වගේ සත්තු මැරුවොත් පවක් සිදුවෙනවාද
057. Discussion -02- (16) සෝවාන් පලයට අවශ්‍ය අංග අපිතුල තිබෙනවා වගේ දැනෙනවා, ඒත් අපි සෝවාන් වෙලා නැත්තේ ඇයි
058. Discussion -02- (17) ඔබ වහන්සේ අපේ පිනටමයි පහළවී ඇත්තේ, නැතිනම් අපි අන්ධකාරයේ
059. Discussion -03- (01) පංච උපාදානස්කන්දය යනු කුමක්ද
060. Discussion -03- (02) විඥානය යනු කුමක්ද
061. Discussion -03- (03) විඥානය කෙසේ හටගනීද, එය නිරෝධ කරන්නේ කෙසේද
062. Discussion -03- (04) සක්කාය දිට්ටිය යනු කුමක්ද
063. Discussion -03- (05) නාග ලෝකය යනු කුමක්ද
064. Discussion -03- (06) තමා සෝවාන් වූවානම් එය දැනගන්නේ කෙසේද
065. Discussion -03- (07) ඔබ වහන්සේ ධර්මයතුල ගමන්කළ මාර්ගය අපිටත් කියාදෙන්න ස්වාමින් වහන්ස
066. Discussion -03- (08) මෛත්‍රී භාවනාව කරනවිට මෛත්‍රිය තමාටද, පොදුවේද වැඩිය යුත්තේ
067. Discussion -03- (09) සංසාර පුරුදු නිසා ඇතිවන ලක්ෂණ තිබෙනවාද
068. Discussion -03- (10) සංසාර පුරුදු ඉවත්කර ගන්නේ කෙසේද
069. Discussion -03- (11) කුසලයක් සිදුකර එහි අනිත්‍ය දැකීමේදී එහි ආනිසංස අඩු වෙනවාද
070. Discussion -03- (12) පංච නීවරණ යනු මොනවාද
071. Discussion -03- (13) ගිහි ජීවිතයේ සිටිමින් පංච උපාදානස්කන්දයේ අනිත්‍ය දකින්නේ කෙසේද
072. Discussion -03- (14) ආනාපානාසිති භාවනාවෙන් ධ්‍යාන ලැබුනාද යන්න අපි දැනගන්නේ කෙසේද
073. Discussion -03- (15) සෝවාන් පුද්ගලයා මෛත්‍රී භාවනාව කරනවිට ‘මම’ යනුවෙන් මෛත්‍රී වඩන්නේ නැද්ද
074. Discussion -03- (16) ගිහි ජීවිතයතුලදී විදර්ශනාව වඩන්නේ කෙසේද
075. Discussion -03- (17) ප්‍රඥාව වර්ධනය කරගැනීමට ධර්මය නැවත නැවත ශ්‍රවනය කල යුතුයි
076. Discussion -03- (18) භාවනාවට උපදෙස්
077. Discussion -04- (01) කෙනෙක් මියයන මොහොත දක්වාම විදර්ශනාව වඩමින් සිටියොත් මියයන මොහොතේ මාර්ගපලයක් ලබනවාද
078. Discussion -04- (02) මියයන මොහොතේ බියක් සකස් උනොත් එම පුද්ගලයා හොඳ තැනක උපදීද
079. Discussion -04- (03) දුක වේදනාව දුකක් ලෙස දකී, සුඛ වේදනාව දුකක් ලෙස දකින්නේ කෙසේද
080. Discussion -04- (04) පෙර ධර්මයට නැඹුරු වූයේ රජවරු, සිටුවරු, ධනවත් අය ද
081. Discussion -04- (05) සෝවාන් පුද්ගලයාගේ සක්කායදිට්ටිය, විචිකිච්චාව, සීලබ්බතපරාමාස බැහැර වන්නේ කෙසේද
082. Discussion -04- (06) මාරයා ඉන්නේ කොහෙද, මාරයා යනු බවයක්ද, මාරයා වෙලා අපිත් ඉපදී තිබෙනවාද
083. Discussion -04- (07) අවබෝධයකරා යන ගමනේදී නිදිපෙති බී, ජීවිතය මරණයට දැම්මොත්
084. Discussion -04- (08) මෛත්‍රී කර ද්වේශය යටපත් කලත් අබියෝග ඉදිරියේදී එය මතුවෙන්නේ පෙර අකුසල් නිසාද
085. Discussion -04- (09) ස්වාමින් වහන්ස,සියලු රූප අනිත්‍ය ලෙස දකිද්දී හිත වික්‍ෂිප්ත බවට පත්වේ, නිවැරදිව අනිත්‍ය වඩන්නේ කෙසේද
086. Discussion -04- (10) අනිත්‍ය වඩද්දී ඥාතීන්ගේ සත්කාර ගැනීමට නොසිතේ, ඔවුනට එය කරදරයකව දැනේ, එයට හේතුව කුමක්ද
087. Discussion -04- (11) විදේශ රටක රැකියාවක් හමුවුනොත් ධර්මානුකූල ජීවිතයත් සමග එය කරන්නේ කෙසේද
088. Discussion -04- (12) බුද්ධ කාලයට වඩා මිනිසුන් යාන වාහන සුකෝපබෝගී ජීවිත වලින් දියුණුයි, එය ධර්මානුකූලව පහදා දෙන්න
089. Discussion -04- (13) තෘෂ්ණාවෙන් තොර කෙනෙකුට දෙන දානය ආනිසංස වැඩි වීමටත් අන්අයට දෙන දානයේ ආනිසංස අඩු වීමටත් හේතුව
090. Discussion -04- (14) අලිඔලු, වදුරු රූප ඇති දෙවි වරු සිටීද
091. Discussion -04- (15) ඇස්වහ කටවහ පුච්චනවා කියන කාරනාවේ සැබෑවක් තිබේද
092. Discussion -04- (16) අබෞද්ධයන් මිය යන මොහොතේ ඔව්න්ගේ ශාස්තෘන් සිහි වුවොත් කිනම් උපතක් ලැබේද
093. Discussion -04- (17) පෙර දිලිදුකම නිසා පින් කිරීමට නොහැකිවූ නමුත් දැන් විදෙස්ගතවී ධනය තිබුනත් එහේ පින් කිරීමට අවස්තාවක් නොමැත
094. Discussion -04- (18) ළමා කාලයේ දළබුවන් මරපු අවස්තාවක් නිතර මතක් වෙනවා, එයට කලයුත්තේ කුමක්ද
095. Discussion -04- (19) නිරෝගී දරු සම්පතක් ලබාගැනීම, සහ දරුවන් අහිමි වීම
096. Discussion -04- (20) විදෙස්ගතව සිටින නිසා අට පිරිකරක් පූජා කිරීමට මුදල් එවන කෙනෙකුට අට මහා කුසලය ලැබේද
097. Discussion -04- (21) යාල ආශ්‍රිත පෙර බමුනක් මිය ගොස් ප්‍රේතයන් වී සිටින කතාව කුමක්ද ස්වාමින් වහන්ස
098. Discussion -04- (22) මිය යාමට පෙර පාංශකූලය දීම සුදුසුද
099. Discussion -04- (23) ස්වාමින් වහන්සේ කෙනෙක් නොමැති ගමක, සිතින් එම දානය දීමේ ආනිසංස තිබේද
100. Discussion -04- (24) ස්වාමින් වහන්ස, ඇතැම්විට බුද්ධ පූජාව තියන්නට අමතක වෙනවා
101. Discussion -04- (25) ස්වාමින් වහන්ස, කෙනෙක් මිය යනවිට තම දරුවන් තව කෙනෙකුට බාර දී මිය යාමට සිතීම සුදුසුද
102. Discussion -04- (26) මිය ගිය අයට නිවසේ පින්දීම සුදුසු නැතිද, පන්සලේදී පින්දීම සුදුසුයිද යන කාරණය
103. Discussion -04- (27) ස්වාමින් වහන්ස, බූන්දල ගම්මානය දන් පාලු වීගෙන යනවා එයට කලයුත්තේ කුමක්ද
104. Discussion -04- (28) ස්වාමින් වහන්ස, ‘නිවන් යනවා’ කියලා දෙයක් තිබෙනවාද
105. Discussion -04- (29) ස්වාමින් වහන්ස, මම බණ පොත් බලනවා ඒ වුනත් මතක හිටින්නේ නෑ
106. Discussion -04- (30) ස්වාමින් වහන්ස, මම කවි බණ හෝ දුකක් හෝ අහනවිට, මගේ අස් වලට කදුළු එනවා
107. Discussion -04- (31) මිදුල අතුගානවිට, ඒ කුණු අතුගානවා මෙන් මගේ හිතේ තිබෙන කෙලෙස් දුරු වේවා යනුවෙන් සිතීම සුදුසුද
108. Discussion -05- (01) මහා සංඝයා සමග ධර්ම සාකච්ඡාව – නමස්කාරය
109. Discussion -05- (02) පැවිද්දෙකු විසින් ධර්ම මාර්ගයේ නිර්වාණයකරා යන ගමන පැහැදිළි කර දෙන්න ස්වාමින්වහන්ස
110. Discussion -05- (03) ස්වාමින්වහන්ස, ප්‍රතමත්ධ්‍යානයේ සිට ද්වීතීයත්ධ්‍යානට යාමට අධිෂ්ටාන කළයුතුද
111. Discussion -05- (04) සමාධියට සම වැදි සිටිද්දී දේව රූප, අමනුෂ්‍ය රූප දකින්නට බෑ කියා මා අසා තිබෙනවා ස්වාමින්වහන්ස
112. Discussion -05- (05) සමාධිය අනිත්‍ය ලෙස දකිනවා කියන්නේ කුමක්ද ස්වාමින්වහන්ස
113. Discussion -05- (06) ධර්මය තුල ‘ජීවිතය මරණයට දානවා’ කියන කාරණය ඕනෑම බික්ෂුවකට කළහැකිද
114. Discussion -05- (07) ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තක්ද, එය ලැබෙන දෙයක්ද
115. Discussion -05- (08) අරූපී ලෝකයේ සිටින සත්වයන්ගේ රූපය කුමක්ද
116. Discussion -05- (09) පටිච්චසමුප්පාදය පැහැදිලි කර ගැනීම
117. Discussion -05- (10) මලක් පිපී පරවෙනවා අපිට පෙනෙනවා නමුත් ජීවිත අවබෝධයක් නොලැබේ. අනිත්‍ය වඩන ආකාරය කුමක්ද
118. Discussion -05- (11) ඔබවහන්සේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය,සද්ධර්මශ්‍රවනය,යෝනිසෝමනසිකාරය,ධම්මනුදම්ම ප්‍රතිපදාව පරිපූරණ කලේ කෙසේද
119. Discussion -05- (12) බික්ෂුවක් ‘අත්විදිමින්-අත්දකිමින්’ අවබෝධයකරා යන ගමන ‘වත’ තුලින් මතුකර ගැනීම
120. Discussion -05- (13) කුටියක ටික කාලයක් සිටිනවිට එම පරිසරයට සිතේ ඇලීමක් ඇතිවේ, එයට කල යුත්තේ කුමක්ද
121. Discussion -05- (14) සිත වැඩෙන ප්‍රදේශ තිබෙනවාද ස්වාම්න්වහන්ස
122. Discussion -05- (15) ස්වාමින්වහනස සිත වැඩෙනවා යනු උපේක්‍ෂාවද
123. Discussion -05- (16) වීර්ය වැඩිය යුත්තේ කෙසේද ස්වාමින්වහනස
124. Discussion -05- (17) වාහනයක් අනිත්‍ය ලෙස දකිනවිට එම වාහනය නොපෙනී යනවාද
125. Discussion -05- (18) එදිනෙදා ඇස ගැටෙනදේ කමටහනක් ලෙස පත් කරගන්නේ කෙසේද
126. Discussion -05- (19) ඔබ වහන්සේ කැලේ කුටි වල වැඩ සිටිද්දී අලි, වන සත්තුන්ගෙන් ඇතිවූ අත්දැකීම් තිබේද
127. Discussion -05- (20) ස්වාමින් වහන්සේලාගේ සිල්වත් බාවය නිසා අලි වනසතුන් නොඑන ලෙස මානාදී ඇතිවේද
128. Discussion -05- (21) දර්ශනයෙන් ප්‍රහාණය කලයුතු ආශ්‍රව යනු කුමක්ද ස්වාමින්වහන්ස
129. Discussion -05- (22) ස්වාමීන්වහන්ස විසි ආකාරයකින් සක්කාය දිට්ටිය යනු කුමක්ද
130. Discussion -05- (23) ඔබ වහන්සේ ආනාපානාසති බාවනාවද වැඩුවේ
131. Discussion -05- (24) අවසන් මෙහෙයුම ලෙස අදහස් කර ඇති කාරනාව
132. Discussion -05- (25) සිතුවිල්ලක්තුල පංච උපාදානස්කන්දයේ අනිත්‍ය දකින්නේ කෙසේද ස්වාමීන්වහන්ස
133. Discussion -05- (26) ස්වාමින්වහන්ස, මනස සරලව තිබෙන තරමටද ගැඹුර දැකිය හැක්කේ
134. Discussion -05- (27) පෝටිල ස්වාමින් වහන්සේට උන්වහන්සේ ප්‍රගුණකල ධර්මය අවසානයේදී පිහිට වූවානේද ස්වාමින්වහන්ස
135. Discussion -05- (28) ස්වාමීන්වහන්ස, උදාහරණයක් ලෙස රුවන්වැලි සෑය ගත් විට එය අනිත්‍ය ලෙස දකින්නේ කෙසේද
136. Discussion -05- (29) කන්දක් අනිත්‍යයි, මිනිසෙක් අනිත්‍යයි, කියන්නට බුදු කෙනෙකුම අවශ්‍යද. බුදුන් දෙසූ අනිත්‍ය කුමක්ද
137. Discussion -05- (30) රූප උපාදානස්කන්දය යනු අපේ සිතේ තිබෙන දෙයක්ද ස්වාමීන්වහන්ස
138. Discussion -05- (31) ඉන්ද්‍රිය බාවනාව සූත්‍රය ලෙස රූපය දකී නම් නැවත බවය සකස් නොවේ
139. Discussion -05- (32) උභතෝබාග විමුක්ත රහතන් වහන්සේලා වර්තමානයේ පහල නොවීම කර්මානුරූප දෙයක්ද
140. Discussion -05- (33) භාවනා කරනවිට ගැටළුවක් ඇති උනොත් ඔබ වහන්සේ එය විසදාගන්ත්තේ කෙසේද
141. Discussion -05- (34) ඔබ වහන්සේට මාරයා කරදර කරේ නැතිද
142. Discussion -05- (35) භාවනාව වඩනවිට දිගින් දිගටම ඕලාරික නිමිති වලින් බාධා එනවානම් එය මාර බලපෑමක්ද අකුලයක්ද
143. Discussion -05- (36) සමාධිය වඩන විට මනස දීප්තිමත් මෙන්ම තවත් කෙනෙකුට කළු පැහැයක්ද ඇති වනවාද
144. Discussion -05- (37) බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත්තේ ඒ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ට ගැලපෙන ලෙස නේද
145. Discussion -05- (38) ධූතාංග රැකීම කලයුත්තේ කෙසේද ස්වාමීන්වහන්ස
146. Discussion -05- (39) සිතුවිලි වල අනිත්‍ය දැකීම කලයුත්තේ මෙනෙහි කිරීමක් ලෙසද දැක්මක් ලෙසද
147. Discussion -05- (40) ස්වාමීන්වහන්සේලාට ශක්තියක් වීමට ඔබ වහන්සේ ගිහි කාලයේ සිට පැමිණි ගමන විස්තර කර දෙන්න
148. Discussion -05- (41) ස්වාමීන්වහන්සේලා අවුරුදු 10,15,20,30, ආදීලෙස කටයුතු කලත් මාර්ගපල වලට නොපැමිණීමට හේතුව කුමක්ද
149. Discussion -05- (42) තායිලන්තයේ, බුරුමෙ ආදී නොයෙක් භාවනා ක්‍රම සමග අපි යද්දී කල යුත්තේ කුමක්ද ස්වාමීන්වහන්ස
150. Discussion -05- (43) බොහෝ කාලයක් වනගතව සිටියත් විශේෂ අධිගමයක් නොලබයිනම් ඒ ශ්‍රද්ධාව නොමැති නිසාද
151. Discussion -05- (44) තුනුරුවන් වන්දනා කරන වත් පිළිවෙත් කිරීම් ආදියෙන් ඔබ්බට ඔබ වහන්සේ දකින ශ්‍රද්ධාව කුමක්ද ස්වාමීන්වහන්ස
152. Discussion -05- (45) වර්තමානයේත් ධර්ම මාර්ගයේ ගමන් කරද්දී දෙවියන්ගෙන් උපකාර ලැබෙනවාද
153. Discussion -05- (46) සමහර වෙලාවට විනය ශික්ෂාපද සමග විතර්ක ඇතිවෙනවා, ඒ සඳහා උපදෙස් මොනවාද
154. Discussion -05- (47) බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැකලා තියෙනවා නමුත් අපි තවම සංසාරේ තුල
155. Discussion -05- (48) වැඩිහිටියන් යටතේ සිටින භික්ෂුවක් ඔබවහන්සේ මෙන් පසුබිමක වීර්ය වැඩිය යුත්තේ කුමන කාලයකද
156. Discussion -05- (49) භාවනාව සඳහා ස්වාමීන්වහන්සේලා උදෙසා මඟ පෙන්වීමේ වැඩපිළිවෙලක් කළහැකිද
157. Discussion -05- (50) බුදු පසේබුදු මහරහතන් වහන්සේලාට නොදැනහෝ චෝදනාවක් කලොත් එකේ විපාක
158. Discussion -05- (51) මහා සංඝයා සමග ධර්ම සාකච්ඡාව අවසානයේ පුණ්‍යානුමෝදනාව
159. Discussion -06- (01) භාවනාවේදී ඇති වන ථිනමිත්දය නැති කර ගන්නේ කෙසේද
160. Discussion -06- (02) සෝවාන් මාර්ගය ශක්තිමත් කර ගැනීම උදෙසා කුසල් කිරීමට ඇති කැමැත්ත තෘෂ්ණාවක්ද
161. Discussion -06- (03) කුසල් කිරීමේ මාර්ගය උදෙසා මුදල් රැස් කිරීමට රැකියාවක් කිරීම තෘෂ්ණාවක් ද
162. Discussion -06- (04) සෝවාන් වූ සියලුම පුද්ගලයන්ට සෝවාන්පල සමාපත්තියට සමවදින්නට පුලුවන්ද
163. Discussion -06- (05) බැක්ටීරියා, ගහකොළ සැලකීමේදී විඥ්ඥානයක් පවතින්නේ කුමන සත්ව මට්ටමක සිටද
164. Discussion -06- (06) එදිනෙදා ජීවිතයේ සිදුවීම්වලදී මනෝ කර්ම ලෙස තරහා යන මොහොතේදීම පව් සිදුවේද
165. Discussion -06- (07) මනෝකර්ම වලක්වා ගැනීමට බුදුදහමේ ඇති ක්‍රම මොනවාද
166. Discussion -06- (08) ක්ෂණිකව සිතට එන කම්මැලි කමක් වැනි සිතුවිලි එන්නේ ඇයි
167. Discussion -06- (09) ආර්ය අෂ්ඨාංගික මාර්ගය
168. Discussion -06- (10) වීර්යය පිළිබඳ
169. Discussion -06- (11) හිරිඔතප් පිළිබඳ
170. Discussion -06- (12) භාවනාව (ගිහි ජීවිතයට වටිනා කමටහන්)
171. Discussion -06- (13) විදෙස් රටක සිටින කෙනෙකු භාවනා ගැටළු විසඳා ගන්නේ කෙසේද
172. Discussion -06- (14) උතුම් සමාධිය තුලින් දකිනවා කියන්නේ අපි ඇස් ඇරන් දකින ලෙසින්මද
173. Discussion -06- (15) වෛද්‍යවරක් රෝගියෙකුට ප්‍රතිජීවක ඖෂධ දීමේදී ප්‍රාණගාත අකුසලය සිදුවනවාද
174. Discussion -06- (16) ක්ෂුද්‍රජීවීන්ට විඥ්ඥාණයක් තිබෙනවාද
175. Discussion -06- (17) ඇස පිනවන්නට උදවුකරන අය පායාසයට යනවාමෙන්, බඩගින්නට රසවත්ව දන්දුන්නත් එසේ වේද
176. Discussion -06- (18) මනෝකර්ම ආරක්ෂා කර ගැනීමට සිල් පදයක් වැනි ක්‍රමයක් තිබේද
177. Discussion -06- (19) ලොබ,ද්වේශ,මෝහ අකුසල් නම් ඉගෙනීමෙන් යම් තැනකට එනවා යැයි සිතීමත් යම් අකුසලයක්ද
178. Discussion -06- (20) වර්තමානයේ මෙන් තාක්ෂණික කොම්පුටර සමාජ තලයක් මීට පෙර අතීත වල තිබුනාද
179. Discussion -06- (21) ඇසුරුසැණක මෛත්‍රීය, අනිත්‍ය වැඩීම යනු
180. Discussion -06- (22) බුදුරජාණන්වහන්සේ ශාසනය ආරක්‍ෂා කිරීමට සතරවරම් දෙවියන්ට දුන්නාද, සහ දෙවියන්ගේ උදවු
181. Discussion -06- (23) වර්තමානයේ සිටින ස්වාමීන්වහන්සේලාට දෙවි වරුන් සමග සාකච්ඡා කල හැකිද
182. Discussion -06- (24) ගෞතම බුදු සසුන වසර 5000 ක් ද පවතින්නේ
183. Discussion -06- (25) සෝවාන් වූ පුද්ගලයින් නැවත මනුෂ්‍ය ලෝකයට එන්නේ නැද්ද
184. Discussion -06- (26) පුන්‍යානුමෝදනාව
185. Discussion -07- (01) අපි සංසාරයේ නතර කරපු තැනක් ඇත. එතනින් ධර්මය මතුකර ගතයුතුයි. තමා තුල ඒ ශක්තිය ඇත.
186. Discussion -07- (02) ශ්‍රද්ධාව,වීර්යය,හිරිඔතප් පමණක් තිබේනම් අනිවාර්යයෙන්ම මේ ජීවිතයේදී සෝවාන් විය හැකිය. පාරමී උපතින්ම ලැබී ඇත.
187. Discussion -07- (03) රහතන්වහන්සේ කෙනෙක් ‘ඇස’ නිසා දුක සකස් කර ගන්නේ නැත.’කණ’ නිසා දුක සකස් කර ගන්නේ නැත.
188. Discussion -07- (04) ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයා තමයි යුතුකම් දන්නා, යුතුකම් ඉටු කරන ජවසම්පන්නම පුද්ගලයා
189. Discussion -07- (05) අසූ මහා ශ්‍රාවකයින්, අභිඥාලාභී රහතන්වහන්සේලා, ප්‍රඥා විමුක්ත රහතන්වහන්සේලා
190. Discussion -07- (06) පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙකුට වඩා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට බුදුරජානන්වහසේගෙන් වාසි ඇත
191. Discussion -07- (07) මම කියන දෘෂ්ටිය යනු සක්කායදිට්ටියයි
192. Discussion -07- (08) මාරයා කාලය මනින්නේ අවුරුදු වලින් නොව කල්ප වලින්
193. Discussion -07- (09) මෛත්‍රී බුදුරජාණන්වහන්සේගේ සාසනයෙන් පසු කල්ප විනාශය සිදුවේ. ඉරවල් 7ක් පායා මහපොළොව පිච්චී අළු දුහුවිලි වේ
194. Discussion -07- (10) සංස්කාරයෝ අනිත්‍යයි එනම් කුසල්, අකුසල් අනිත්‍යයි
195. Discussion -07- (11) පටිච්චසමුප්පාදය
196. Discussion -07- (12) රතිඥ්ඥා හඬ, ගුවන්විදුලි හඬ වැඩි වෙනවා යනු මිනිසුන් ධර්මයෙන් ඈත් වෙනවා කියන ඉඟියයි
197. Discussion -07- (13) ශාසනය මේ මොහොතේ දීප්තිමත්ව ඇත. ඒ නිවෙන්න ආසන්න පහනක දීප්තිය වැනිය.
198. Discussion -07- (14) දරුවෙකුට පුළුවන් අම්මා තාත්තාට සක්විති රජකම ලබාදීමට වඩා ශ්‍රේෂ්ඨයි අම්මා තාත්තා ශ්‍රද්ධාවතුල පිහිටුවීම
199. Discussion -08- (01) සක්කායදිට්ටිය පැහැදිළිකර ගැනීම
200. Discussion -08- (02) කුසල් සංස්කාරයන් වැඩියෙන් ඇතිකර ගැනීමට කළයුත්තේ කුමක්ද ස්වාමීන්වහන්ස
201. Discussion -08- (03) සක්කායදිට්ටිය නැති කෙනෙකුට තවත් කෙනෙක් සමග තරහව ඇතිවනවාද ස්වාමීන්වහන්ස
202. Discussion -08- (04) අපේ සිතට තරහක් පැමිණිවිට එය හේතුපලව සිතීමෙන් තොර වෙනත් ක්‍රමයකින් යටපත් කිරීම සුදුසුද
203. Discussion -08- (05) රූපයේ අනිත්‍ය දැකීම පමණක් ප්‍රමාණවත්ද ස්වාමීන්වහන්ස
204. Discussion -08- (06) ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ කුමක්ද ස්වාමීන්වහන්ස
205. Discussion -08- (07) එදා මට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නොලැබී අද මට කල්‍යාණ ආශ්‍රය ලැබුනේ ඇයි ස්වාමීන්වහන්ස
206. Discussion -08- (08) කොපමණ කුසල කර්ම කර තිබුනත් මරණ මංචකයේදී අකුසලයක් මතක් උනොත් කරපු කුසල කර්ම යටපත් වෙනවාද
207. Discussion -08- (09) එක්තරා බෞද්ධයින් කොටසක් හොදින් බුද්ධ ධර්මය දන්නවා, හොදින් ජීවත් වෙනවා නමුත් සඟ සරණයාමක් පන්සල් යෑමක් නැත්තේ ඇයි
208. Discussion -08- (10) කෙනෙක් අපේ සිතක් රිද්දනවිට අපි සිතිය යුත්තේ පෙර අපිත් එසේ කර ඇතැයි යනු වෙනද, අනිත්‍ය ලෙසද
209. Discussion -08- (11) පින විපාක දීල අවසන් වෙනවාද ස්වාමීන්වහන්ස
210. Discussion -08- (12) බල්ලෝ ගෙවල් වල අති කරන්නට හොද නැද්ද ස්වාමීන්වහන්ස
211. Discussion -08- (13) විද්‍යාවට අනුව හදවත් රෝගීන්ට මාළු ටැංකි දෙස බලා සිටීම සුදුසුයි කියලා තියෙනවා ස්වාමීන්වහන්ස
212. Discussion -08- (14) ගොඩාක් ගෙවල්වල කුරුල්ලන්ට කෑම, වතුර භාජනයක් තියනවා ඒක කමක් නැතිද ස්වාමීන්වහන්ස
213. Discussion -08- (15) කුඩා දරුවෙක් ගෙදරට බල්ලෙක්ව ගෙනත් දෙන්න කියා නිතරම අඩනවා. එයට කල යුත්තේ කුමක්ද ස්වාමීන්වහන්ස
214. Discussion -08- (16) පුළුවන් තරම් අත්හැරීම පුරුදු කරනවා. දරුවෝ,ස්වාමියා ගැන බැදීම අත්හරින්නට ගිහි ගෙදරදී කරන්න අපහසුයි ස්වාමීන්වහන්ස
215. Discussion -08- (17) පුළුවන් කාලේදී පිනක් නොකළ එකතැන් වෙලා සිටින කෙනෙකුට මම පින්කමක් කරලා අනුමොදන් කලොත් එයාට පින ලැබෙනවාද
216. Discussion -08- (18) බෞද්ධයින් දේව ඇදහිලි වලට ගියොත් පවු සිදු වෙනවාද ස්වාමීන්වහන්ස
217. Discussion -08- (19) පන්සල් ආශ්‍රිතව දෙවියන් අදහන ස්ථාන පවත්වාගෙන යෑම පිලිබදව
218. Discussion -08- (20) ගෙදරින් එලියට යන වෙලාවට අනන්ත බුදු ගුණ ආනුබාවයෙන් කරන කටයුතු සාර්ථක වේවා යනුවෙන් සිතීම සුදුසුද ස්වාමීන්වහන්ස
219. Discussion -08- (21) බිත්තර අනුභව කිරීමේදී පවක් සිදු වනවාද
220. Discussion -08- (22) රූපයේ අනිත්‍ය දකිනවා වාගේ කුසල් අකුසල් වලත් අනිත්‍ය දකිද්දී එහි විපාක වලට සිදු වන්නේ කුමක්ද
221. Discussion -08- (23) අකුසලයක් අනිත්‍ය වශයෙන් දකිද්දී එහි විපාක අඩු කර ගත හැකිද
222. Discussion -08- (24) ගෙදරින් එලියට යන තැන සීවලී මහ රහතන්වහන්සේ ගේ රූපය, වාහන වල ඉදිරියේ බුදු පිළිම තැබීම ආත්මාර්ථකාමී දෙයක්ද
223. Discussion -08- (25) දානය සංඝයාට පූජා කිරීමේදී එහි පින් අපිට එන්නට නම් කුමන අදහසකින්ද එය පූජා කරන්නට ඕනේ ස්වාමීන්වහන්ස
224. Discussion -08- (26) පින හෝ පව ඊළඟ ජීවිතයට යන්නේ කෙසේද ස්වාමීන්වහන්ස
225. Discussion -08- (27) කටින පින්කම් අනිත් පින්කම් අභිබවා පිනක් සිදුවෙනවාද ස්වාමීන්වහන්ස
226. Discussion -08- (28) සිල් සමාදන් වෙන්නට යන අය වාඩිවෙන තැන උපාදානය කරගෙනම ඉන්නවා එයාලට එය බලපාන්නේ කෙසේද
227. Discussion -08- (29) පවුල් ජීවිතයේදී ස්වාමියාට බිරිදට යුතුකම් ඉෂ්ටකරමින් අතහැරීම පුරුදු කරන්නේ කෙසේද ස්වාමීන්වහන්ස
228. Discussion -08- (30) අද සිට මේ මාර්ගය පටන්ගන්න කෙනෙකුට ඔබ වහන්සේ දෙන උපදෙස කුමක්ද ස්වාමීන්වහන්ස
229. Discussion -08- (31) අපි කරපු පවු-පින් අපි මැරුණම අපිත් එක්ක යන්නේ සෙවනැල්ලක් වගේ ද, ස්වාමීන්වහන්ස
230. Discussion -09- (01) ධර්ම මාර්ගය තුල ගමන්කිරීම
231. Discussion -09- (02) අකුසල් නොකරන කෙනා අකුසල් කරන කෙනා ගැන ගැටිලා අකුසල් කර ගන්නවා
232. Discussion -09- (03) රූපයේ අනිත්‍ය දැකීම ආරම්භ කිරීමට පළමුව තමාගේ රූපය ගත යුතුයි
233. Discussion -09- (04) කවදා හරි දිනයක අපගේ මව පියා නැති වනවා එය විදර්ශනාවෙන් බැලීම
234. Discussion -09- (05) චන්ද, චිත්ත, විරිය, විමංසා යනු කුමක්ද ස්වාමීන්වහන්ස
235. Discussion -09- (06) ඇසෙන් දකින රූපයට ප්‍රබල වෙන්නේ මනෝ විඥ්ඥානයද ස්වාමීන්වහන්ස
236. Discussion -09- (07) කාන්තා රූප කෙරෙහි සමහර අවස්තාවල රාගය ඇතිවන්නේ ඇයි ස්වාමීන්වහන්ස
237. Discussion -09- (08) ස්වාමීන්වහන්ස මම ආදීනය්වය දකින්න උත්සහකරා ඒක හරි අමාරුයි
238. Discussion -09- (09) උපේක්ෂාව තුල සිත තබා ගැනීමේදී මතකය අඩු වීම සිදු වෙනවාද ස්වාමීන්වහන්ස
239. Discussion -09- (10) කෙනෙක් කියන දෙයක් ඇසුනා-නොඇසුනා සේ සිටීම උපේක්ෂාවද
240. Discussion -09- (11) ත්‍රිලක්‍ෂණයට අයිති සොබාවයක් අපි පවත්වනවාද, පැවතෙනවාද
241. Discussion -09- (12) සක්කායදිට්ටිය බිඳ ගැනීමට පටිච්චසමුප්පාදය ගැන සිතන්න
242. Discussion -09- (13) දිට්ටි උපාදානය යනු කුමක්ද ස්වාමීන්වහන්ස
243. Discussion -09- (14) ප්‍රාතිමෝක්ෂ සීලය
244. Discussion -09- (15) අපි ගිය ජීවිතයේ මනුෂයෙක්මයි කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද ස්වාමීන්වහන්ස
245. Discussion -09- (16) ස්වාමීන්වහන්ස, පැවිදිවන මොහොතේම සිල්පද 227 ම රැකිය යුතුද
246. Discussion -09- (17) සතර පාරාජිකා යනු කුමක්ද ස්වාමීන්වහන්ස
247. Discussion -09- (18) මෙහෙණින් වහන්සේ නමකට වර්තමානයේදී රහත් වීමට පුලුවන්ද ස්වාමීන්වහන්ස
248. Discussion -09- (19) ධාතූන් වහන්සේලා සොබාවයන්
249. Discussion -10- (01) මේ ලෝකයේ පහසුම දෙයක් තිබේ නම් එය ධර්මයයි
250. Discussion -10- (02) අතහැරීම යන කාරනාවෙදී අත්හැරිය යුත්තේ රූපය නොවේ ඒ කෙරෙහි අති තෘෂ්ණාවයි
251. Discussion -10- (03) චතුරාර්‍ය සත්‍ය අවබෝධයේදී දුක කියන කාරනාවත්, දුකට හේතුව තෘෂ්ණාවත් තමා තුලයි සකස් වෙන්නේ
252. Discussion -10- (04) ශාස්තෘන් වහන්සේ කෙරෙහි හෝ තෘෂ්ණාවෙන් බැඳුනොත් එතන ඇත්තේද දුකට හේතුවකි
253. Discussion -10- (05) ධර්මය සංදිට්ඨිකව පවතින බැවින් මාර්ගපලවලට පත්විය හැකිය
254. Discussion -10- (06) හුදකලාවට බැදුනොත් එතන ඇත්තේද තෘෂ්ණාවයි
255. Discussion -10- (07) ධර්ම මාර්ගයේ ජයග්‍රාහී පැත්ත වඩා ගැනීමට අවශ්‍ය සියලුමදේ අප තුල සැඟවී ඇත
256. Discussion -10- (08) ඇසට නොපෙණෙන ලෝකය/ කර්ම විපාක/ තෘෂ්ණාව/ උපාදානය
257. Discussion -10- (09) TV, Radio, Car සියල්ලත් සමග නිවන බලාපොරොත්තුව භාවනා කිරීම
258. Discussion -10- (10) ජීවිතයේදී අනුන්ව සතුටු කරන්නට ගියොත් දුකට පත් වෙන්නට පුළුවන්
259. Discussion -11- (01) කෙනෙක් විදෙස් රටකට ගොස් ශීතල නිසා අධික ලෙස දුක් විදින්නේ ඍතු නියාමයක් නිසාද කර්ම නියාමයක් නිසාද
260. Discussion -11- (02) බීමතින් වාහනයක් පදවමින් යනවිට සිදුවූ අනතුරකින් කෙනෙක් මියගියොත් අකුසලයක් සිදුවේද
261. Discussion -11- (03) කාන්තාවන් ලෙස ඉපිද සිටි කාලයන්වල අන් අයගේ සිල් බිඳෙන ලෙස ක්‍රියා කලොත්
262. Discussion -11- (04) දිට්ටදම්මවේදනීය කර්මද බලවත් අපරාපරීයවේදනීය කර්මද බලවත්
263. Discussion -11- (05) ඕනෑම කෙනෙක් බුදුරජාණන්වහන්සේ ඉපදුන තැන, බුද්ධත්වයට පත්වූ තැන, පිරි නිවුනු තැන දැකිය යුතුයි
264. Discussion -11- (06) ආමිස පූජාවේදී දළදා වහන්සේට කරන පූජාව විශේෂ වෙනවාද
265. Discussion -11- (07) ප්‍රමාදභාවයට පත් වූ සුනක්ඛත්ත
266. Discussion -11- (08) ඉන්ද්‍රිය ධර්ම වැඩීමේ වෙනස සහ ධර්මය වටහා ගැනීමේ වෙනස
267. Discussion -11- (09) සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයා සෝවාන් වෙනවාමද
268. Discussion -11- (10) කොසොල් රජතුමා හෝ එකල අනෙක් රජවරු නිවන් දැක්කාද
269. Discussion -11- (11) දැන් සියලු දෙනා ගැටීමෙන් මිදී උපේක්ෂාව අඳුරගෙන ඇත
270. Discussion -11- (12) සොරකම් කිරීමේ විපාක ගිහියෙකුට වඩා පැවිදි කෙනෙකුට එය සතර පාරාජිකා ලෙස බරපතල ඇයි
271. Discussion -11- (13) සසර නතර කිරීමේ ඉලක්කය
272. Discussion -11- (14) එක් පැත්තකින් යම් දෙයක් අවබෝධ කරනවිට අනෙක් පැත්තේ දෘෂ්ටියක් එල්ලීම මාරයාගේ සොබාවයයි
273. Discussion -11- (15) තමන්ට කර්ම තිබෙනවා යනුවෙන් තමා දුර්වලයෙක් ලෙස නොසිතන්න. මේ ජීවිතයේදී ධර්මය දකින්න පුළුවන්
274. Discussion -11- (16) මෛත්‍රී බුදුන්ගේ ශාසනයේ තනතුරු ප්‍රාර්ථනා කල සියලු දෙනා මේවනවිට පාරමී සම්පූර්ණ කර දිව්‍ය තලයේ
275. Pansil Maluwa 01- (01) තෙරුවන් සරණ යාම යනු කුමක් ද
276. Pansil Maluwa 01- (02) අන්‍යය ආගමිකයන්ට සුගතිගාමී විය නොහැකි ද
277. Pansil Maluwa 01- (03) පංචසීලය රැකිය යුත්තේ ඇයි
278. Pansil Maluwa 01- (04) පංචසීලය කණ්ඩනය වීමේ විපාක
279. Pansil Maluwa 01- (05) කාමයේ වරදවා හැසිරීම විපාක
280. Pansil Maluwa 01- (06) මන්දබුද්ධිකභාවයට හේතුව කුමක් ද
281. Pansil Maluwa 01- (07) ජෝතිශයේ සත්‍ය අසත්‍ය කුමක්ද
282. Pansil Maluwa 01- (08) තරහායාම පාලනය කළ හැක්කේ කෙසේ ද
283. Pansil Maluwa 01- (09) මෛත‍්‍රීය පුරුදු කරන්නේ කෙසේ ද
284. Pansil Maluwa 01- (10) ගිහිවත යනු කුමක් ද
285. Pansil Maluwa 01- (11) බුදුරජානන් වහන්සේගේ ධර්මය අනුව සමාජය
286. Pansil Maluwa 01- (12) සබ්බපාපස්ස අකරණං යන ගාථාවෙහි අර්ථය කුමක්
287. Pansil Maluwa 02- (01) බෞද්ධයකු වශයෙන් කළ හැකි ශ්‍රේෂ්ඨතම පූජාව කුමක් ද
288. Pansil Maluwa 02- (02) වන්දනීය වූ ශ‍්‍රි මහා බෝධීන් වහන්සේ සහ දන්ත ධාතුන් වහන්සේ තුළ ඇත්තා වූ ශක්තීන්
289. Pansil Maluwa 02- (03) පුද්ගලයකු විසින් තවත් කෙනෙකුව මානසිකව පීඩාවට පත් කිරීමේ විපාකයන්
290. Pansil Maluwa 02- (04) ප‍්‍රබල අකුසල කර්මයක විපාක දීමේ ශක්තිය හීන කළ හැක්කේ කෙසේ ද
291. Pansil Maluwa 02- (05) මාරයා යනු කවරේ ද
292. Pansil Maluwa 02- (06) යහපත් ක‍්‍රියාවන්හි යෙදෙන්නන්ට මාරය බාධා පමුණුවන්නේ ද
293. Pansil Maluwa 02- (07) මළගිය පුද්ගලයන් ගෙන්වීම සහ ඔවුන් හා කථාබහ කිරීම කළ හැකි ද
294. Pansil Maluwa 02- (08) මළගිය පුද්ගලයන් වෙනුවෙන් කළ හැකි හොඳම පුණ්‍යක‍්‍රියාව කුමක් ද
295. Pansil Maluwa 02- (09) මළගිය පුද්ගලයන් වෙනුවෙන් නිවසේ දී පින් දීම නුසුදුසු ද
296. Pansil Maluwa 02- (10) අත්හැරීම යනු කුමක් ද
297. Pansil Maluwa 03- (01) නිරෝගී මනසක්, නිරෝගී කයක් මනුශ්‍යයකුට උරුම වන්නේ කෙසේ ද
298. Pansil Maluwa 03- (02) නිරෝගීකම ආරක්‍ෂා කර ගැනීම සඳහා පුරුදු පුහුණු කල යුතු කුසල් දහම් තිබේ ද
299. Pansil Maluwa 03- (03) අන්‍ය ආගමික සුඛෝපභෝගී දිවි ගෙවන්නන්ගේ භව ගමන කෙසේ සිදු වේ ද
300. Pansil Maluwa 03- (04) අපගේ ශරීරය තවත් කෙනෙකුට කාමුක, රාගික සිතිවිලි ඇතිවන ලෙස හැසිරවීමේ විපාක
301. Pansil Maluwa 03- (05) මනුශ්‍යලොවේ අනතුරු බැවින් හොඳම මග දිව්‍යමය උපතක් සකස් කර ගැනීම ද
302. Pansil Maluwa 03- (06) සශ‍්‍රීක දෙවියන් සහ මනුශ්‍යයන් අතර සම්බන්ධතා පවත්නේ ද
303. Pansil Maluwa 03- (07) මනුශ්‍යයන් දුසිල්වත් වීමේ දී දෙවියන් මනුශ්‍යයන්ගෙන් ඈත් වේ ද
304. Pansil Maluwa 03- (08) දෙවියන් ස්වභාවධර්මය පාලනය කරනවා ද
305. Pansil Maluwa 03- (09) ගිනිකෙළි භාවිතය නිසා අපට නොපෙනෙන සත්ව කොට්ඨාස පීඩාවට පත්වේ ද
306. Pansil Maluwa 03- (10) නොකළ යුතු කර්මාන්ත ඝනයට වැටෙන්නා වු කර්මාන්ත වලට සම්බන්ධව
307. Pansil Maluwa 03- (11) වර්තමානයේදී යහපත් යුග දිවියක් ගත කරන්නන්ගේ අඩුවීමක් දක්නට ඇත්තේ ඇයි
308. Pansil Maluwa 03- (12) කර්මානූරූපී දුක් සහගත බැඳීම් අප උපේක්‍ෂාවෙන් පිළිගත යුත්තේ කෙසේ ද
309. Pansil Maluwa 03- (13) ගිහියෙකු නිත්‍ය ශීලය ලෙස රැුකිය යුත්තේ කුමන ශීලය ද
310. Pansil Maluwa 03- (14) සමාදන්වන සිල්පදයන් බිඳදැමීමේ විපාක මොනවා ද
311. Pansil Maluwa 03- (15) ගිහියෙකුට සෝවාන් ඵලයට පැමිණීම ඉතා අසීරු දෙයක් ද
312. Pansil Maluwa 03- (16) පංචසීලය රකින සිල්වතෙකුට අමනුශ්‍යය බලපෑම් ඇති විය හැකි ද
313. Pansil Maluwa 04- (01) බුදුරජානන් වහන්සේ
314. Pansil Maluwa 04- (02) වෙසක් පෝදා බෞද්ධයන් කළ යුතු සහ නොකළ යුතු දැ
315. Pansil Maluwa 04- (03) වෙසක් සමයේදී නුවණැති බෞද්ධයා කලයුතු දෑ
316. Pansil Maluwa 04- (04) පින්කම් කර අවසානයේ මත්පැන් පානය සහ විවිධ විකාරී රූපාදී නර්තනයන් ගේ ආදීනව
317. Pansil Maluwa 04- (05) කිරි වෙහෙරින් සිදුවූ කිරි පැහැති දියරයක් ගලුවාවූ ආශ්චර්ය්‍යය කුමක්ද
318. Pansil Maluwa 04- (06) දළඳා මාලිගාවේ වැඩ සිටින දන්ද ධාතුන් වහන්සේගෙන් සිදුවන ආශ්චර්ය්‍යන් කුමක්ද
319. Pansil Maluwa 04- (07) භාවනාවේ තිබෙනා වටිනාකම
320. Pansil Maluwa 04- (08) නිවසේ බහුතරය ප‍්‍රතිපත්ති රකිමින් සිටියදී එක් කෙනෙකු පමණක් ප‍්‍රතිපත්ති කඩමින් හැසිරෙනවා නම්
321. Pansil Maluwa 05- (01) දුෂ්කරක‍්‍රියා කරන කාළයේදි බෝධි සත්වයින්ට දෙවියන් දිව්‍ය ඕජාව ලබා නොදුන්නේ මන් ද
322. Pansil Maluwa 05- (02) වර්තමානයේ ස්වභාවදහම විකෘති වී වෙනස් වී තිබෙන්නේ මන් ද
323. Pansil Maluwa 05- (03) පෘථිවිය විනාශ වී නැවතත් ජීවය ඇතිවන්නේ කෙසේ ද
324. Pansil Maluwa 05- (04) විකෘති වන ලෝකයතුළ දෙවියන් මිනිසුන්ට පිහිට වන්නේ නැත් ද
325. Pansil Maluwa 05- (05) දෙවියනුත් අධාර්මිෂ්ඨ වනවානම් ධාර්මික මනුෂ්‍යයන්ට ඇති ආරක්‍ෂාව කුමක් ද
326. Pansil Maluwa 05- (06) වෙනත් ග‍්‍රහලෝක වල සත්වයින් පිළිබඳ
327. Pansil Maluwa 05- (07) මෛත‍්‍රී බුදුන් දැක නිවන් දැකීමට කැමති නම් කළ යුතු පින්කම් කවරේ ද
328. Pansil Maluwa 05- (08) මනුශ්‍යයින් එකිනෙකා අතර විවිධත්වයක් දක්නට ලැබෙන්නේ ඇයි
329. Pansil Maluwa 05- (09) නූතන කාලයේ දෙමාපියන් දරුවන්ට අසත්පුරුෂකම් සිදු කරන්නේ ඇයි
330. Pansil Maluwa 05- (10) හදිසි අනුතුරකට ලක්වී මියගිය දරුවෙක්, එදා එම ගමන නොගියානම් මිය යන්නේ නැද්ද
331. Pansil Maluwa 05- (11) මියගිය පසු ගන්ධබ්බ අවධියක් හෙවත් අන්තරාභවයක් තිබේද
332. Pansil Maluwa 06- (01) කෙනෙකු දෑසම අන්ධව උපදින්නේ මන් ද
333. Pansil Maluwa 06- (02) පෙර භවයේ ශරීර ලක්‍ෂණ මේ භවයට පැමිණේ ද
334. Pansil Maluwa 06- (03) පෙර බවයේ කෙනෙකු වෙඩි වැදී මිය ගියහොත් මේ බවයේ ශරීර ලක්ෂණ තිබේද
335. Pansil Maluwa 06- (04) ඇතැම් විට කුඩා දරුවන් නින්දෙන් භිය වී ගැස්සී හඬන්නේ මන් ද
336. Pansil Maluwa 06- (05) අනවින කොඩිවින මගින් බලපෑමක් සිදු කළ හැකි ද
337. Pansil Maluwa 06- (06) ගොවිතැන් කිරීමේදී කුඩා සතුන් මිය යාම නිසා අකුසලයක් සිදු වේ ද
338. Pansil Maluwa 06- (07) පිනට දහමට නැඹුරු නොමැති දරුවකු එමඟට යොමු කළ හැක්කේ කෙසේ ද
339. Pansil Maluwa 06- (08) ගස් කැපීම ආදිය නිසා රුක් දෙවියන් කෝප වේ ද
340. Pansil Maluwa 06- (09) මියගිය ඇතැම් පුද්ගලයන් දෙවියන්ගේ ආවතේවකරුවන් ලෙස උපත ලබනවාද
341. Pansil Maluwa 06- (10) දෙවියන්ගේ හඬ ඇසිය හැක්කේ කෙසේ ද
342. Pansil Maluwa 06- (11) ප‍්‍රාර්ථනා කිරීමෙන් චාතුරාර්ය සත්‍ය අවබෝධ වනවාද
343. Pansil Maluwa 06- (12) කෙනෙක් බොහෝ වෙහෙසවී විබාග සමත් වෙනවා කෙනෙක් පහසුවෙන් සමන්ත වෙනවා
344. Pansil Maluwa 06- (13) අටමහා කුසල් වලින් එකක් වන කඨින චීවර පූජාව මගින් දායකයා ලබන ආනිසංස
345. Pansil Maluwa 07- (01) දුෂ්කරක්ක්‍රියා කරන කාලයේදී බෝසතාණන්ට දිව්‍ය ඕජාව ලැබුණාද
346. Pansil Maluwa 07- (02) සත්ව වෙළදාම නොකළයුතු නම් මස් මාංශ අනුබවය ප්‍රතික්ෂේප වෙනවාද
347. Pansil Maluwa 07- (03) හාල්මැස්සන් දහසකගේ මරණයද කුකුලෙකු, හරකෙකෙගේ මරණයද බලවත්
348. Pansil Maluwa 07- (04) තිරිසන් අපාය සෑදී තිබෙන්නේ එම සතුන් නිරයට යැමට ද
349. Pansil Maluwa 07- (05) බෝධි දත්වයෝ විවිධ සත්වකුල වල ඉපදුනේ කුමක් නිසාද
350. Pansil Maluwa 07- (06) කෙනෙක් මිය යනවිට ඥාති ප්‍රේතයින් ඒ අය ලඟට ගෙන්වා ගැනීමට උත්සහ ගනීද
351. Pansil Maluwa 07- (07) ප්‍රේත බූත දත්වයින් මනුෂ්‍ය ශරීර වලට ඇතුළුවී ලෙඩ රෝග ඇති කරනවාද
352. Pansil Maluwa 07- (08) රෝගීබාවය නිසා දෙමවූපියෝත් ඥාතීනුත් දුකට පත් වීමට හේතුව
353. Pansil Maluwa 07- (09) නොපෙනෙන බලවේග, නැකත්, ජෝතිෂය ආදියෙන් මිනිසා ඉවත් නොවන්නේ ඇයි
354. Pansil Maluwa 07- (10) එක් පුද්ගලයෙක් කරන අකුසලයක් නිසා අනිත් යටත් දුක් විදින්නට සිදුවීම් පිලිබදව
355. Pansil Maluwa 07- (11) පුද්ගලයෙකුට නින්දා අපහාස ලැබීම, පිරිස් බලය නොමැති වීමට හේතුව
356. Pansil Maluwa 07- (12) දෙමවුපියෝ දරුවන්ගේ ගුණධර්ම ගැන සැලකිලිමත් වීම
357. Pansil Maluwa 07- (13) දෙවි කෙනෙක් තමන්ගේ දරුවෙක් බවට පත් කර ගත හැකිද
358. Pansil Maluwa 08- (01) ළමා ජීවිතයෙදී කුසල් ශක්තිය මතු කර ගැනීම
359. Pansil Maluwa 08- (02) පුණ්‍යවන්ත දරුවෙක් දුප්පත් පවුලක උප්පත්තිය ලැබුවොත්
360. Pansil Maluwa 08- (03) දරුවෙක්ට බීමත් තාත්තා කෙනෙක් ලැබුනොත්
361. Pansil Maluwa 08- (04) ගොවිතැන් කිරීමේදී කෘමීන් මිය යාම අකුසලයක්ද
362. Pansil Maluwa 08- (05) ගෘහ ජීවිතයේදී කෘමීන් ආදී සතුන් නිසා කල යුතු දේ
363. Pansil Maluwa 08- (06) මල් පහන් පූජාකර නිර්වාණය අවබෝධ කර ගැනීමට පුලුවන්ද
364. Pansil Maluwa 08- (07) නිරයගාමී පුද්ගලයෙක් නිරයට යාමට පෙර යම රජ්ජුරුවන් හමුවෙනවාද
365. Pansil Maluwa 08- (08) නිරී සතුන්ට ඒ දුක දනේදවාද නැතිනම් අකුසලය නිසා දුක නොදැනෙන්නේද
366. Pansil Maluwa 08- (09) නිරී සතුන් අකුසල් ගෙවීමක්ද නැතිනම් තව තවත් අකුසල් වැඩීම්ක් වෙනවාද
367. Pansil Maluwa 08- (10) ප්‍රේතයින් පින් අනුමෝදන් වන්නේ කෙසේද
368. Pansil Maluwa 08- (11) ප්‍රේතයින්ට පින් අනුමෝදන් වීමට දින 7, මාස 3, අවුරුදු 1,2 තෙක් බලා සිටීමට වනවාද
369. Pansil Maluwa 08- (12) මිය යාමට පෙර තමාගේ ආරක්ෂාව තමාම සලසා ගත යුතුයි
370. Pansil Maluwa 08- (13) ඥාති ප්‍රේත කණ්‌ඩායම් නිසා කුසල් කරන අයට බාධා සුදු වෙනවාද
371. Pansil Maluwa 08- (14) කුසලයට ලැදි තරුණයෙකුට ස්නායු රෝගයක් වැළදී ඇත, එයට හේතුව කුමක්ද
372. Pansil Maluwa 08- (15) බෞද්ධයින් දියුණුව උදෙසා වෙනත් විද්‍යාවන් වලට නැබුරු වීම
373. Pansil Maluwa 08- (16) ප්‍රේතය සතුන් බූත සතුන් බෝතල් වල සිර කිරීම කුමක්ද
374. Pansil Maluwa 08- (17) සම්‍යක් දෘෂ්ටික රැකවරණය ලබා ජීවත් වීම
375. Pansil Maluwa 09- (01) තිරිසන් සතුන්ට දහම පිළිබද සිත පහදා ගත හැකිද
376. Pansil Maluwa 09- (02) කෙනෙකුගේ ජීවිතයේ වැදගත්ම දවස කවදාද
377. Pansil Maluwa 09- (03) දානයක් මහත් පල මහත් ආනිසංස වන ලෙස පිළිගැන්වීම
378. Pansil Maluwa 09- (04) සිතට අලංකාරයක් උදෙසා පරිශ්කාරයක් උදෙසා දන්දීම
379. Pansil Maluwa 09- (05) කුසල් වැඩු කෙනෙක් මිය යන මොහොතේ චුති සිත වෙනස්වී දුගති ගාමී වීමට පුලුවන්ද
380. Pansil Maluwa 09- (06) සමාධිමත් සිතක් වඩන කෙනෙකුට එන බාදා වලක්වා ගන්නේ කෙසේද
381. Pansil Maluwa 09- (07) වසංගත රෝග වලින් බේරී ජීවත් වෙන්නේ කෙසේද
382. Pansil Maluwa 09- (08) නිවැරදි ලෙස අනිත්‍ය, දුක දකින්නේ කෙසේද
383. Pansil Maluwa 09- (09) දිව්‍ය ලෝකයේ සතුන් ලෙස ඉපදෙන්නේ කෙසේද
384. Pansil Maluwa 09- (10) නිරතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කලයුතුයි
385. Pansil Maluwa 11- (01) සම්‍යක් දෘෂ්ටික මවුකුසක් ලබා ගැනීමට කල යුත්තේ කුමක්ද
386. Pansil Maluwa 11- (02) සතර අපායෙන් මිදුනවිගස මනුෂ්‍යත්වයක් ලැබූ අයගේ ගති ලක්ෂණ මොනවාද
387. Pansil Maluwa 11- (03) සිය දිවි නසාගැනීමේ නිසා අත්වන විපාක
388. Pansil Maluwa 11- (04) වර්තමාන මිනිසුන් ඉතාමත්ම ආවේගීලී වන්නේ ඇයි
389. Pansil Maluwa 11- (05) මතු බුදුවන මෛත්‍රී බුදුරජානන් වහන්සේ අරමුණු කර කුසල් කිරීම සුදුසුද
390. Pansil Maluwa 11- (06) ප්‍රාණගාතයක් සිදු වීමට මූලික වන සිතුවිලි මොනවාද
391. Pansil Maluwa 11- (07) ගබ්සාවකින් අනතුරුව ඉවත්වයන විඥනය මවට හිරිහැර කරනවාද
392. Pansil Maluwa 11- (08) පින්කම් කරනවිට සුදු වතින් සැරසිය යුතුයිද
393. Pansil Maluwa 11- (09) පෙර බවයේ කුසල් මතුකර ගන්නේ කෙසේද
394. Pansil Maluwa 12- (01) පින් දහම් කල කෙනෙක් වුනත් මිය යන මොහොතේ ඥාති ප්‍රේතයින් නිසා සතර අපායට වැටෙද
395. Pansil Maluwa 12- (02) රට ජාතිය වෙනුවෙන් මනුෂ්‍ය ගාතන කරන පුද්ගලයෙකුගේ මතු බවය කෙසේ වේද
396. Pansil Maluwa 12- (03) මනුෂ්‍ය ලෝකය සුගතියක් වුවත් ඉතා දුස්සීල පුද්ගලයින් මනුෂ්‍යයින් ලෙස උපදින්නේ ඇයි
397. Pansil Maluwa 12- (04) නිතර දැවෙන සිතක්, වේදනාත්මක සිතක් ඇති පුද්ගලයෙක් සැනසීමක් ලබාගන්නේ කෙසේද
398. Pansil Maluwa 12- (05) වර්තමාන සමාජයේ ඇතැම් පිරිස් බුදුරජාණන් වහසේට කරන නින්දා අපහාස නිසා ඔවුන්ට අත්වන ඉරණම කුමක්ද
399. Pansil Maluwa 12- (06) කෙනෙක් එතරම් වීර්යයකින් තොරවම තමන්ගේ සියලුමදේ ඉෂ්ට කරගන්නවා, කෙනෙකුට එසේ නොහැක ඒ ඇයි
400. Pansil Maluwa 12- (07) මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවිට ඒ පින් අනුමෝදන් වෙන්නේ කෙසේද, තරංග වලින්ද
401. Pansil Maluwa 12- (08) දානයක් පින් කමක් කරන අවස්තාවේදී අප ඒ සදහා සහබාගී කරගත යුත්තේ පින් කිරීමේ සිත් ඇති අය පමණක්ද
402. Pansil Maluwa 12- (09) පුද්ගලයෙක් මියගිය පසු ඔවුන්ට පින් දීමට දින7 මාස 3 ආදී කාල වකවානු ලෙසද
403. Pansil Maluwa 12- (10) කාර්ම රෝග යනු කිසිම ඖෂද වලින් සුවපත් කල නොහැකි රෝගද
404. Pansil Maluwa 12- (11) මුගලන් මහ රහතන් වහන්සේට විපාකදුන් කර්මයට, සොරුන්ටත් පිපාක සිදු වෙනවාද
405. Pansil Maluwa 12- (12) බුද්ධ පූජාව පූජා කිරීමෙන් පසු එම බුද්ධ පූජාවට කලයුතු දේ පැහැදිලි කර දෙන්න ස්වාමින් වහන්ස
406. Pansil Maluwa 13- (01) වසරක් ගෙවෙ වසරක් උදාවීම ධර්මාණුකූලව අප පැහැදිලි කරගන්නේ කෙසේද ස්වාමීන්වහන්ස
407. Pansil Maluwa 13- (02) වසරක් උදා වන විට ඒ වෙනුවෙන් මිනිසුන් කරන විවිධ දේ බුදුධහමට අනුව පැහැදිලි කරගන්නේ කෙසේද
408. Pansil Maluwa 13- (03) නව වසරක් උදා වීමත් එක්ක අනාගතය සැලසුම් කිරීම ධහමට පටහැනීද ස්වාමීන්වහන්ස
409. Pansil Maluwa 13- (04) පුද්ගලයෙකුට අරමුණුවලට ලඟා වීමට නොහැකි වන්නේ කුසල ශක්තිය නැති නිසාද
410. Pansil Maluwa 13- (05) සමාජයේ ඇති නැති පරතරය, සමාජ මට්ටම් පිළිබධව බුදුරජානන්වහසේ පැහැදිලිකරදී තිබෙන්නේ කෙසේද
411. Pansil Maluwa 13- (06) ආර්ය අෂ්ටාංගික මාර්ගයට කෙනෙක් යොමු වන්නේ කෙසේද
412. Pansil Maluwa 13- (07) මෙවැනි කාලගුණික විපර්යාස වලට හේතු කුමක්ද
413. Pansil Maluwa 13- (08) යම් රටක් පාලනය කිරීම, එම රටේ පාලකයා සම්බන්ධයෙන් බුදුරජානන්වහසේ දේශනා කරන්නේ කුමක්ද
414. Pansil Maluwa 15- (01) වර්තමානයේ මාරයා සෑම තැනම මාරාවේශයෙන් ක්‍රියාත්මක වීම යනු කුමක්ද
415. Pansil Maluwa 15- (02) බුදුරජාණන්වහන්සේටත් මහා සංඝ රත්නයටත් බලපෑම් කල මාරයා
416. Pansil Maluwa 15- (03) දිනයක ශාසනය අතුරුදන් වීම සහ සියලු සංස්කාරයෝ අනිත්‍ය බව
417. Pansil Maluwa 15- (04) සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයින් ලඟත් මාරයා ක්‍රියාත්මක වෙනවාද
418. Pansil Maluwa 15- (05) පූජනීය ස්ථාන වල අනන්තවූ ශක්තිය අවබෝධ කරගත හැක්කේ කෙසේද
419. Pansil Maluwa 15- (06) බුද්ධ වන්දනා කිරීමෙන් පසු ශක්‍ර දෙවියන්ට, සතරවරම් දෙවියන්ට පින් අනුමෝදන් කල යුතුද
420. Pansil Maluwa 15- (07) සමහර දරුවන් අති දක්ෂයි සමහර දරුවන් එසේ නොවීමට හේතුව කුමක්ද
421. Pansil Maluwa 15- (08) රංගනය උදෙසා චීවරය දැරීම ධර්මයට පටහැනිද එකඟද
422. Pansil Maluwa 15- (09) රෝගී දරුවෙක් වෙනුවෙන් දෙමව්පියන් පංච ශීලය සුරැකිමින් සත්‍යක්‍රියා කිරීම කල හැකිද
423. Pansil Maluwa 17- (01) අවස්ථා කීපයකදීම කෙනෙකුගේ කුසට පැමිණි දරුවන් ගබ්සාවී ඇත. එයට හේතුව කුමක්ද
424. Pansil Maluwa 17- (02) අකුසලයේ බරපතලකම නොදැන සිදුකල ගබ්සාවක අකුසලය යටපත් කල හැක්කේ කෙසේද
425. Pansil Maluwa 17- (03) තිරිසන් සතුන් නිවෙස්වල ඇති දැඩි කිරීම නුසුදුසුද
426. Pansil Maluwa 17- (04) අපි අතින් සිදුවුණා වූ අකුසල් වල ශක්තිය දුර්වල කර ගන්නේ කෙසේද
427. Pansil Maluwa 17- (05) සිත පමණක් අති, කය නැති සත්වයින් ඇති බ්‍රහ්ම ලෝක හෝ තිබේද
428. Pansil Maluwa 17- (06) නීත්‍යානුකුලව වැරදි කල කෙනෙකුට දඬුවම් දෙන අයට අකුසලයක් සිදු වෙනවාද
429. Pansil Maluwa 17- (07) මස් මාංශ අනුභවය සිල් බිඳෙනවාද
430. Pansil Maluwa 17- (08) සතරමහා දාතුව දකින්නේ කෙසේද
431. Pansil Maluwa 17- (09) පින් කරන, ශීලය රකින කෙනෙකුට පිළිකාවක් වැනි දරුණු රෝගයක් වැළදෙන්නේ ඇයි
432. Pansil Maluwa 17- (10) මොහොතක් මෛත්‍රී කර සුගතිගාමී හෝ මොහොතක් අනිත්‍ය වඩලා මාර්ගපල ලාබී වෙන්නේ කෙසේද
433. Pansil Maluwa 17- (11) නිතරම කුසල් කරපු කෙනෙක් මිය යන මොහොතේ නොසන්සුන් සිතුවිලි පැමිණියොත් කුමක් සිදුවේද