MP3 Disk 01

භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කලාවූ ශ්‍රී සද්ධර්මය, තාක්‍ෂණය නම් වූ මාරයාට යටවෙමින් පවතින මේ කාල වකවානුවේ අපි හැමෝම නොදැනුවත්වම සතර අපායට ලංවන බව අපි නොදැන සිටියෙමු. නමුත් ධර්මය අවරට යන මේ කාල වකවානුවේ බුදුරාජාණන් වහන්සේවම විශ්වාස කරමින්, මහ රහතුන් වැඩිම්ග ඔස්සේ ගමන් කර, මාරයා පරාජය කර, නැවතත් ශ්‍රී සද්ධර්මය මතුකරගත්, අති පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ අප කෙරෙහි ඇති මහා කරුණාව නිසාම දේශනා කළා වූ ධර්මය අපට අසන්නට දකින්නට ලැබෙන්නේ අපගේ පුණ්‍ය කර්මයක් නිසාමයි…

        උන් වහන්සේ දේශනාකලාවූ ධර්ම දේශනා සහ ධර්ම සාකච්චා සහිත කාලය පැය 33ක MP3 ලෙස සකස් කල 700Mb CD තැටියක්  Download කරගත හැක.
තෙරුවන් සරණයි ! සියලු සත්වයෝ දුකෙන් මිදෙත්වා ! නිවන් දකිත්වා !

Download MP3 Disk (Zip File 685Mb)

1000

Download  ( 685 Mb )

තැටිය තුල ඇති ධර්ම දේශනා (MP3 Disk 01 )

01. Download පන්සිල් මළුව -I (Size:27Mb Time:1.08.27)
02. Download පන්සිල් මළුව -II (Size:26Mb Time:1.03.56)
03. Download පන්සිල් මළුව -III (Size:24Mb Time:0.59.39)
04. Download පන්සිල් මළුව -IV (Size:28Mb Time:1.08.47)
05. Download පන්සිල් මළුව -V (Size:24Mb Time:0.59.06)
06. Download පන්සිල් මළුව -VI (Size:28Mb Time:1.08.47)
07. Download පන්සිල් මළුව -VII (Size:28Mb Time:1.08.48)
08. Download පන්සිල් මළුව -IX (Size:21Mb Time:1.08.48)
09. Download ධර්ම සාකච්ඡාව (Size:16Mb Time:0.39.35)
10. Download ධර්ම සාකච්ඡාව (Size:15Mb Time:0.32.19)
11. Download ධර්ම සාකච්ඡාව (Size:8Mb Time:0.16.39)
12. Download ධර්ම සාකච්ඡාව (Size:33Mb Time:1.21.26)
13. Download ධර්ම සාකච්ඡාව (Size:9Mb Time:0.20.35)
14. Download ධර්ම සාකච්ඡාව (Size:18Mb Time:1.03.05)
15. Download ධර්ම සාකච්ඡාව (Size:16Mb Time:0.35.23)
16. Download ධර්ම සාකච්ඡාව (Size:22Mb Time:0.46.59)
17. Download ධර්ම සාකච්ඡාව (Size:24Mb Time:1.24.51)
18. Download ධර්ම දේශනය / සාකච්ඡාව (Size:56Mb Time:3.17.19)
19. Download ධර්ම සාකච්ඡාව (Size:25Mb Time:0.53.42)
20. Download ධර්ම දේශනය / සාකච්ඡාව (Size:37Mb Time:2.09.57)
21. Download ධර්ම සාකච්ඡාව (Size:20Mb Time:0.58.04)
22. Download ධර්ම සාකච්ඡාව -I (Size:42Mb Time:2.03.12)
23. Download ධර්ම සාකච්ඡාව -II (Size:46Mb Time:2.13.26)
24. Download ධර්ම සාකච්ඡාව (Size:8Mb Time:0.20.23)
25. Download ධර්ම සාකච්ඡාව (Size:7Mb Time:0.18.23)
26. Download ධර්ම සාකච්ඡාව (Size:3Mb Time:0.09.53)
27. Download ධර්ම සාකච්ඡාව (Size:73Mb Time:3.49.54)
28. Download ධර්ම සාකච්ඡාව (Size:22Mb Time:1.17.22)
29. Download ධර්ම සාකච්ඡාව (Size:2Mb Time:0.6.03)
30. Download තෙරුවන් සරණයි (Size:1Mb Time:0.0.45)

“බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම් පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් නිසාය” බුදුරජාණන්වහන්සේ දේශනා කල එම සත්‍ය පසක්කරමින් මෙහි අඩංගු සියලු ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සංවිධානය කල, පටිගත කල, අන්තර්ජාලයට එකතු කල සහ ශ්‍රවණය කරන, ශ්‍රවණය කිරීමට සලස්වන සැමට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වේවා! ඔබට අවස්ථාවක් තිබේනම් අනිවාර්යයෙන්ම මෙම ධර්ම දේශනා ඔබගේ දෙමවුපියන්ට අසන්නට සලස්වන්න.